අද දිනයේදි කොවිඩ් ආසාදිතයන් 10ක්


අද දින මේ වනවිට වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන 10කි.

කුවේට් සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

තුර්කියේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

චෙන්නායි සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 6යි - නිරෝධායනයට ලක් වෙමින් සිටින යනාදී වශයෙන් මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2928ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles